කෘතඥතා ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ Justice Snapshot වාර්තාව යුරෝපා සංගමය විසින් අරමුදල් සපයන Support to Justice Sector Project (JURE) මගින්, අධිකරණ අමාත්‍යාංශය සමඟ සහභාගීව, UNDP සහ UNICEF ශ්‍රී ලංකා විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් ලෙස සහාය ලබාගෙන ඇත. මෙය Justice Snapshot Technical Committee (JSTC) හි මඟපෙන්වීම යටතේ සකස් කර ඇත.